ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපති එල්ඒ විමලරත්න රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත්තේ කතරගම ප්‍රදේශයේ ඇති රාජපක්ෂ පවුලට අයත් බව කියන නිවසක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න