හෙට ජාතික ශෝක දිනයක්.!

රජය විසින් 2025 අප්‍රේල් මස (26) වන දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව 2025 අප්‍රේල් මස (26) දින සියලුම රජයේ කාර්යාලවල ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය දැනුම් දෙයි.

අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීම හේතුවෙන් එතුමන්ගේ අවසන් කටයුතු එදිනට යෙදී ඇත.

Spread the news

Comments

One response to “හෙට ජාතික ශෝක දිනයක්.!”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *