ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, 2025 මාර්තු මාසය අවසන් වන විට ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ඇමරිකානු ඩොලර් බිලියන 6.51 දක්වා ඉහළ ගොස් තිබේ.
මෙය 2025 පෙබරවාරි මාසයේ වාර්තා වූ ඇමරිකානු ඩොලර් බිලියන 6.08 ට සාපේක්ෂව 7.1% ක වැඩිවීමකි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න