මාලිමාවේ ජය තහවුරු කෙරෙන ජයග්‍රාහී ජනතා රැලිය අද කොට්ටාව නගරයේ දී.!

මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පවත්වන ජාතික ජනබලවේගයේ ජයග්‍රාහී ජනතා රැලිය අද සවස 4 ට කොට්ටාව නගරයේ දී පැවැත් වේ.

මෙම ජනතා රැළිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *