ශ්‍රී ලංකා රජය විසින් මියන්මාරයේ භූ කම්පනයෙන් විපතට පත් පිරිස වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 1 ක මානුෂීය ආධාර ලබා දීමට කටයුතු කරන බව වාර්තා වේ.
මීට අමතරව, විපතටපත් වූ පිරිසට සහාය වීම සඳහා වෛද්‍ය කණ්ඩායම් සහ සෞඛ්‍ය අංශයේ සහාය ලබා දීමට සූදානම් බවද නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා වැඩිදුරටත් පවසයි.




ප්‍රතිචාරයක් ලබාදෙන්න