දිස්ත්‍රික්ක 04ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන්!

පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු මේ වන විට සාර්ථකව සිදුවෙමින් ඇතැයි රජයේ මුද්‍රණාලය පවසයි.

රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා පැවසුවේ දිස්ත්‍රික්ක 04ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර ඇති බවයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *