රාජපක්ෂලාගේ තවත් ලැයිස්තුවක් ජනපති එළියට දමයි.!

ඊයේ (31) බුත්තල ප්‍රදේශයේ පැවති ජන රැළියකදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ තවත් රාජපක්ෂවරු සම්බන්ධ ලැයිස්තුවක් අනාවරණය කිරීමට නියමිත බවයි.

පසුගිය මැයි 09 සිදුවීමේදී ගිනිගත් සෙවණගල ප්‍රදේශයේ නිවසකට වන්දි ලබා ගෙන ඇත්තේ එම ඉඩම සහ නිවසේ හිමිකරු නොව රාජපක්ෂවරයෙකු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

එහිදී ජනපතිවරයා පැවසූවේ අදාළ වන්දි ගැනීම් පිළිබඳ තවත් තොරතුරු නුදුරේදීම පාර්ලිමේන්තුවේදී හෙළි කරන බවයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *