කොළඹ සුපිරි හෝටලයක 31 වන මහලෙන් ඇද වැටී තරුණයෙක් මියයයි.!

කොළඹ ප්‍රසිද්ධ හෝටලයක 31 වන මහලෙන් ඇද වැටී තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අප වාර්තාකරු පැවසුවේ ඔහු එම හෝටලයේ කාමරයක නවාතැන් ගෙන සිට ඇති බවය.

කෙසේ වෙතත් ඔහු විසින් මිය යෑමට මත්තෙන් ලියන ලද ලිපියක් ද සොයාගැනීමට හැකිව තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *