අනුර අද බුත්තලට.!

පළාත් පාලන මැතිවරණයේ ජය තහවුරු කරන ජාතික ජනබලවේගයේ ජනරැළි මාලාවේ තවත් ජන රැළියක් ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින(31) පස්වරුවේ බුත්තල දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

අද සවස 2.30 ට බුත්තල පොළ භූමියේ දී එම ජනරැළි පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *