මධ්‍යම මියන්මාරයේ ඊයේ (28) ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් එරට මියගිය සංඛ්‍යාව 694ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ පුද්ගලයින් 1,670ක් පමණ තුවාල ලබා ඇති බවය.
එරට හමුදා පාලනය මේ බව තහවුරු කර තිබේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න