මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනෙකුට සහ හිටපු අමාත්‍යවරයෙකුට එරෙහිව එක්සත් රාජධානිය පැනවූ සම්බාධක පිළිබඳ රජයේ ස්ථාවරය අද (26) පස්වරුවේ දැනුම්දෙන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද පස්වරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් අදාළ ස්ථාවරය දැනුම්දෙනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ වනවිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න