රාජ්‍ය සේවක වැටුප් සංශෝධන චක්‍රලේඛය නිකුත්කෙරේ.!

2025 අයවැය යෝජනාවලට අනුකූලව රාජ්‍ය සේවා වැටුප් සංශෝධනයක් නිවේදනය කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය 10/2025 චක්‍රලේඛය නිකුත් කර ඇත.

රාජ්‍ය පරිපාලන, පළාත් සහා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්.ආලෝක බණ්ඩාරගේ අත්සනින් එය නිකුත් කර තිබේ.

රාජ්‍ය සේවක වැටුප් සංශෝධන චක්‍රලේඛය නිකුත් වෙයි by poornima

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *