කොටස් වෙළෙඳපොළ ඊයේත් ඉහළට.!

කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත මිල දර්ශකය ඊයේ (17දා) දිනයේ ඒකක 16257.31 දක්වා ඒකක 41.38 කින් ඉහළ ගොස් තිබේ.

එසේම කොළඹ කොටස් වෙළෙඳපොළේ එස්ඇන්ඩ්පී ශ්‍රී ලංකා 20 දර්ශකය ඒකක 4931.66ක් දක්වා ඒකක 13.62කින් ද ඉහළ ගොස් ඇත.

මේ අතර ඊයේ කොටස් වෙළෙඳපොළේ වාර්තා වූ ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 5.41ක් විය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *