නැවත පොහොට්ටුවට පැන්න ලොහාන්, ප‍්‍රාදේශීය සභා ඡන්දෙට තරග කරන්න යයි.!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නැවත එක් වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔහු මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට සූදානමින් සිටී.

ඔහු සඳහන් කරන්නේ මෙම මැතිවරණයේදී තමන් මහනුවර දිස්ත‍්‍රීක්කයට පොදුජන පෙරමුණේ නායකත්වය දෙන බවයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *