මැතිවරණ කොමිසම අනිද්දා රැස්වෙයි.! පුංචි ඡන්දය පවත්වන දිනය ගැන තීරණයක්.!

මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් එළැඹෙන 27 වැනි දින පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම රැස්වීමේදී පළාත් පාලන මැතිවරණය සම්බන්ධව තීරණයක් ගැනීමට නියමිත බවද සඳහන්.

පසුගියදා පළාත් පාලන අමාත්‍යංශ විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව ජූනි 02 වැනි දින පළාත් පාලන රැස්වීමට නියමිතව ඇත.

මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග පැවසුවේ අප්‍රේල් මස අවසානයේදී හෝ මැයි මස මුල් සතියේදී පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බවය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *