හරීන් අධිකරණයට.!

හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු අද (26) දින බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටියේය.

ඒ පහුගිය මහ මැතිවරණය අවස්ථාවේ දී මැතිවරණ නීති උල්ලංඝනය කළේ යැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයේ පවතින නඩු කටයුත්ත සඳහාය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *