හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ලේකම් සමන් ඒකනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට අද (05) දිනයේ කැඳවා ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලයේ මුදල් භාවිත කර සිදුකළ බව කියන විදෙස් සංචාරයක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව සමන් ඒකනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත.



ප්‍රතිචාරයක් ලබාදෙන්න