බංග්ලාදේශයේ ගුවන් යානයක් පාසලකට කඩා වැටෙයි.. මියගිය ගණන 19ක් දක්වා ඉහළට.!

බංග්ලාදේශයේ ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් ඩකා අගනුවර පාසල් පරිශ්‍රයකට කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් ළමුන් 16ක් ඇතුළුව පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අනතුරින් තවත් පුද්ගලයින් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයිද සඳහන් වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *