ග්රාමීය දිළිඳු බව තුරන් කිරීමේ ‘ප්රජා ශක්ති’ ජාතික වැඩසටහන මේ වනවිට ආරම්භ වී තිබේ.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහ අග්රාමාත්ය ආචාර්ය හරිණි අමරසූරිය මෙනවියගේ ප්රධානත්වයෙන්.
ප්රධාන අරමුණු තුනක් ඔස්සේ සමාජය සවිබල ගැන්වීම හා ආර්ථික ප්රතිලාභ සාධාරණව බෙදී යාම සහතික කිරීම මෙම වැඩපිළිවෙල තුළින් අපේක්ෂා කෙරේ.
එමෙන්ම ප්රජා ශක්ති ජාතික වැඩසටහන යටතේ මෙරට ග්රාම නිලධාරී වසම් 14,000ක ප්රජා සංවර්ධන සභා පිහිටුවීමට ද නියමිතයි.



ප්රතිචාරයක් ලබාදෙන්න