මෙරට දී මහා පරිමාණ මුදල් වංචා සිදුකර ඉන්දියාවට පලාගොස් සිටි සැකකරුවන් තිදෙනෙකු ඊයේ (3) පස්වරුවේ යළි දිවයිනට රැගෙන ආවේය.
ඉන්දියාවෙන් පිටුවහල් කර ඇති මෙම සැකකරුවන් කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
රැගෙන එන ලද සැකකරුවන් හා ඔවුන්ට එරෙහිව ඇති අපරාධ චෝදනා
Media on 2025.07.03 at 2300 විදේශ ගතව සිටි සැකකරුවන් තිදෙනෙකු දිවයිනට රැගෙන ඒම by poornima
ප්‍රතිචාරයක් ලබාදෙන්න