අගමැති කාර්යාලයේ අධි සුඛෝපභෝගි රථ වෙන්දේසි කරන්න මිල ගණන් කැඳවයි.!

අග්‍රාමාත්‍ය කාර්යාලයේ භාවිත කරන ලද වාහන විකිණීම සඳහා මිල ගණන් කැඳවීමක් කර ඇත.

ඒ අනුව අග්‍රාමාත්‍ය කාර්යාලයේ භාවිත කරන ලද වාහන 05ක් මෙලෙස විකිණීම සඳහා මිල ගණන් කැදවා තිබේ. එම වාහන කොළඹ 03, ආර්. ඒ. ද මෙල් මාවත, අංක 150, අග්‍රාමාත්‍ය කාර්යාලය අරලියගහ මන්දිර පරිශ්‍රයේ දී රාජකාරී දිනවල අද(03) සිට ලබන 17වැනිදා පෙරවරු 10.00 සිට පස්වරු 2.00 අතර කාලය තුළ පරික්‍ෂා කළ හැකිය.

එම වාහනවල තොරතුරු පහත පරිදි වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *