පාස්කු විවාදය 9 වැනිදා.!

පාස්කු ඉරැදින ප්‍රහාරය පිළිබද සභාව කල්තබන අවස්ථාවේ විවාදය ලබන 9 වැනිදා බදාදා පැවැත්වීමට නියමිතය.

මීට කලින් මෙම විවාදය දින දෙකක් පැවැත්විණු අතර, පාර්ලිමේන්තුව ලබන මස 8, 9 සහ 11 වැනිදා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *