ඇමති බංගලා ලැයිස්තුව බාරදෙයි.!

රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් ‌පාලන අමාත්‍යාංශය විසින් ඇමැති බංගලා ඉල්ලූ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සහ පුද්ගලයන් පිළිබඳ වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලයට බාරදී ඇත.

එම ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ඇමැති බංගලා සම්බන්ධයෙන් ඉදිරි සතියේදී යම් තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ.

මේ වනවිට අමැති බංගලා ඉල්ලා ඇති ආයතන සහ පුද්ගලයන් සංඛ්‍යාව 70කට ආසන්න බව වාර්තා වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *