මහින්දානන්ද වෙනුවෙන් හඬා වැටෙමින් බිරිද සෙනානි මාගලක් වගේ දිග ලිපියක් ලියයි.!

බරපතළ වැඩ අතිව වසර විස්සක සිරදඬුවම් නියම වී මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ බිරිඳ සෙනානි ජයරත්න අලුත්ගමගේ විසින් දීර්ඝ ලිපියක් පළ කර තිබේ.

ඒ හිටපු අමාත්‍යවරයාගේ සමාජ මාධ්‍ය ගිණුමේ මාස හතකට පසු පළමු පළවන පළමු ලිපිය ලෙසයි.

පසුගිය මහ මැතිවරණයෙන් පසු දේශපාලනයෙන් තමන් සමුගන්නා බව පැවසූ දින පටන් අද දක්වාම එම ගිණුමේ සටහනක් පලව තිබුනේ නැත.

අදාළ සම්පූර්ණ ලිපිය මෙසේය..

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *