කොළඹ සුඛෝපභෝගී නිවාස හිමි දේශපාලනඥයෝ පිරිසක් ගැන විමර්ශන ඇරැඹේ.!

කොළඹ නගරයේ සුඛෝපභෝගී නිවාස හිමි දේශපාලනඥයන් කිහිපදෙනකු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය විසින් මෙම පරීක්ෂණය පවත්වනු ලැබේ.

විමර්ශනයට ලක්ව ඇති අය අතර හිටපු බලවත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සිටින බව පොලිසිය පවසයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *