සංජානනීය හෘද රෝග සම්බන්ධ නවීන ප්‍රතිකාර විධි ගැන චීන රජයේ දූත කණ්ඩායමක් සමග විශේෂ සාකච්ඡාවක්..

සංජානනීය හෘද රෝග සම්බන්ධ නවීන ප්‍රතිකාර විධි සහ තාක්ෂණික මෙවලම් / උපකරණ යාවත්කාලීන කරගනිමින් සෞඛ්‍ය සේවය ජනතාවට වඩ වඩාත් සමීප සේවාවක් බවට පත් කිරීම සදහා චීන රජයේ දූත කණ්ඩායමක් සමග අද දින විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

මේ සදහා ක්ෂේත්‍රයේ වෛද්‍ය නිලධාරී කණ්ඩායමක්ද සහභාගි විය..

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *