නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යාංශයේ ලේක්ම් ධුරයට පත් වීමට නියමිත බව වාර්තා වේ.
ඒ සඳහා ඔහු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වීමටද නියමිත බවයි වාර්තා වන්නේ.
අද ඔහුගේ පාර්ලිමේන්තු කතාවේදී විශේෂ දවසක් ලෙස දක්වමින් අමතර විනාඩි 5 ක් ද ලබා දෙන ලදී.
ප්‍රතිචාරයක් ලබාදෙන්න