සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, දයාසිරි ජයසේකර, ගයන්ත කරුණාතිලක ඇතුළු කිහිපදෙනෙක් පසුගියදා කථානායක අශෝක රන්වල හමුවී මාදිවෙල මන්ත්‍රී නිවාස ප්‍රශ්නය ගැන සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.
මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ නිවාස අසූවක් ආණ්ඩු පක්ෂය සදහා වෙන් කිරීමෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලැබෙන නිවාස ගණන අඩු බවත්, විපක්ෂයේ මන්ත්‍රීවරුන් කවුරුවත් කවදාවත් නිල නිවාසය එපා කියා නැති බවත් මන්ත්‍රීවරුන් කථානායකවරයාට ප්‍රකාශ කර ඇත.
මේ පිළිබඳව තොරතුරු ඇතුළත් සවිස්තර වීඩියෝව පහළින්…
ප්‍රතිචාරයක් ලබාදෙන්න