ලාල් කාන්තට කාල් මාක්ස් කතා කරයි

විසඳුමක් නැති ප්‍රශ්න මිනිසා ඉදිරියට එන්නේ නැති බව ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙකු වූ කාල් මාක්ස් පවසා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කරයි.

එම මාර්ගය පිළිගන්නා බවත්, මතවාදය එම දර්ශනය පිළිගන්නා බවද පැවසූ අමාත්‍යවරයා ආණ්ඩුව වැඩ කරන්නේ එම මතවාදය පිළි ගනිමින් බවත් ඔහු කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ අතුරු සම්මත ගිණුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පැවති විවාදයේදී අදහස් පළ කරමිනි.

Spread the news

Comments

One response to “ලාල් කාන්තට කාල් මාක්ස් කතා කරයි”

  1. කේ.කේ. . සුනිල් මල්වත්ත Avatar
    කේ.කේ. . සුනිල් මල්වත්ත

    මාලිමා රජයට ජයෙන් ජයම වේවා. …හොරු අල්ලන්න ඕන පොහොර ලබාදෙන්න ඕන කුෂිකර්මය දියුණු කරන්න ඕන. ේ දූෂණ වංචා නැති කරන්න ඕන. ේ රට සෞභාග්‍ය දැකල අපිට මැරෙන්න ඕන. .

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *