හිටපු රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලකී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 71 වන වියේ පසුවුණි.

Spread the news

Comments

One response to “හිටපු රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි”

  1. හේරත් Avatar

    හොඳ ගතිගුණ ඇති නිහතමානී පුද්ගලයෙක්. ඔබතුමාට නිවන් සුව අත්වේවා!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *