කොළඹ කොටුවේ පිහිටි මහල් 60 කින් සමන්විත ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ඊයේ(6) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබේ.
එම ගොඩනැගිල්ලේ ඉහළ මහලක මෙම ගින්න හටගෙන තිබූ බව වාර්තා වෙයි.
ගොඩනැගිල්ලේ මහල් 6ක ගින්න පැතිරී ඇති අතර ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ ඒකක දැඩි උත්හාසයක් දරා තිබේ.
පසුව ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ, ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනිනිවීමේ රථ හතරක් යෙදවූ බවය.
දැනට ඉදිකිරීම් නවතා දමා ඇති අදාළ ගොඩනැගිල්ලේ ඉහළ මහල කිහිපයක මෙලෙස ගින්න ඇති වී තිබුණි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න