IMF සිව්වන ණය වාරිකය නිදහස් කිරීමට කාර්ය මණ්ඩල අනුමැතිය.!

IMF සිව්වන ණය වාරිකය නිදහස් කිරීමට කාර්ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් සමාලෝචනය අනුමත කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 344ක මූල්‍යකරණයක් හිමිවනු ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *