ප්‍රධාන පුවත්
-
අද සවස ලොකු වැස්සක් ඇදහැලෙන ලකුණු.
-
සීනිමෝදර අයිස් ගොඩබිමට රැගෙන ආ යාත්‍රාවේ හිමිකරුට රැඳවුම් නියෝග.
තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේදී සොයාගත් කිලෝග්‍රෑම් 700කට අධික මත්ද්‍රව්‍ය තොගය මෙරටට…
-
ගාල්ල බන්ධනාගාරයේ ගින්නක්.
-
අත්අඩංගුවට ගත් මහින්දගේ PSO රිමාන්ඩ්.
-
ෂාරුක් ඛාන්ගේ නම බිලියනපති ලැයිස්තුවට.
ඉන්දීය සුපිරි රංගන ශිල්පී ෂාරුක් ඛාන්ගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියනය…
-
යාල් දේවී ප්‍රමාද වී ධාවනය කිරීම ගැන දැනුම්දීමක්.
උතුරු දුම්රිය මාර්ගයේ වව්නියාව ඕමන්ත අතර දුම්රිය මාර්ග කොටසෙහි සිදු…
-
රිෂාඩ්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට දින දෙයි.
-
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට.
-
කජ්ජාගේ බිරිඳගෙන් විශේෂ ප්‍රකාශයක්
-
රේගුවෙන් රඳවාගෙන සිටින වාහන මුදාහැරීමට අධිභාරයක් අයකිරීම සම්බන්ධයෙන් විරෝධයක්.
-
දරුවන් භාවිත කරන ප්ලාස්ටික් බෝතල් ඇතුළු උපකරණවලට SLS අනිවාර්යය කෙරේ.
-
නොමඟ යවන සුළු ප්‍රකාශ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම දැඩි කනස්සල්ලෙන්.
ඇතැම් පුද්ගලයින් සහ ආයතන අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව…
-
පාසල් සිසුන්ට ගංජා මිශ්‍ර ගුලි අලෙවි කළ කාන්තාවක් අත්අඩංගුවට.
-
ඇප ඉල්ලූ පෙත්සම ශෂීන්ද්‍ර රාජපක්ෂ ඉල්ලා අස්කරගනී.
-
අයිස් කිලෝ 700ක් මෙරටට රැගෙන ආ බවට සැක ධීවර යාත්‍රා හිමිකරුවෙක් අත්අඩංගුවට.
-
‘පියුමා’ තවදුරටත් රිමාන්ඩ්.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බවට කියන පියුම් හස්තික නොහොත් “පියුමා…
-
ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග ගනුදෙනු ඉන්දීය රුපියල්වලින් කරන්න තීරණයක්.
-
‘ටිංකර්’ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර.
ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු…
-
ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීමට විද්වත් කමිටුවක්.
-
හෙට සිට ප්‍රදේශ රැසකට කාලගුණයේ වෙනසක්.
-
පිලිපීන භූ කම්පනයෙන් මියගිය ගණන 69ක් දක්වා ඉහළට.
-
ලිට්රෝ ගෑස් මිල ගැනත් දැනුම්දීමක්.
-
හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩුවකට චෝදනා භාරදෙයි.
2014 වසරේ දෙසැම්බර් මස ගංවතුර ආධාර සපයන බව සඳහන් කරමින්…
-
සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම ගැන නිවේදනයක්
පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන,…
-
අණ නොතැකූ වෑන් රථයට පොලීසියෙන් වෙඩි.
නිට්ටඹුවේ දී අණ නොතකා ධාවනය කළ වෑන් රථයක් ලුහුබැඳ ගොස්…
-
ජනපති ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා හමුවෙයි.
-
ජපන් සංචාරය නිමකරමින් ජනපති දිවයිනට.
-
වෙහෙරගල ජලාශයෙන් ආයුධ ගෝනි 2ක් ගොඩගනී.
කතරගම වෙහෙරගල ජලාශයේ තිබී T56 මැගසින් 74ක්, T56 LMG මැගසින්…
-
උරුමය ඔප්පු දෙන බව පවසා රු කෝටි 10කට ආසන්න මුදලක් වංචා කරලා.
-
පිලිපීනයේ භූ කම්පනයෙන් 26කට දිවි අහිමිවෙයි.





















