හිටපු සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු පසුගියදා කොළඹ CH & FC සමාජ ශාලාවේදී බහින්බස් වීමක් සිදුකරමින් එම සමාජ ශාලාවේ සිටි පිරිස් අපහසුතාවට පත්වන ආකාරයෙන් හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වේ.
සිද්ධිය ඇසින් දුටුවන් වාර්තා කරන්නේ ප්‍රනාන්දු එම ස්ථානයෙන් රැගෙන යෑමට පෙර බැණ වැදීම් සහ කෑගැසීම් ඇසුණු බවයි.
ඔහුගේ ක්‍රියාව සමාජ ශාලාවේ සිටි අනෙකුත් අමුත්තන්ගෙන් අප්‍රසාදයට ලක් වූ බවත් වාර්තා වේ.
සමාජ මාධ්‍ය ප්‍රජා ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි සියලුම කුණුහරුප ඉවත් කරන ලද අදාළ සිදුවීමේ වීඩියෝවක් පහතින්…
ප්‍රතිචාරයක් ලබාදෙන්න