විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි.
වසර 3ක් ඇතුළත පියවරෙන් පියවර විදුලි ගාස්තුව අවම වශයෙන් 30% කින් අඩු කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 20% කින් විදුලි ගාස්තු අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිර්දේශ කළේය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න