ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (4) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.
ජනධිපති අරමුදලෙන් මුදල් ලබාගැනීම හා කතාබහට ලක්ව තිබෙන බහලුම් 323 මුදාහැරීම ගැන ප්‍රකාශ ලබාදීම සඳහා ඔහු පැමිණ ඇති බව සඳහන්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න