ජනපතිට චෝදනා කළ තුසිත හල්ලොලුවට එරෙහිව CIDයට පැමිණිල්ලක්.!

ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂක තුසිත හල්ලොලුවට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත ඊයේ (04) පැමිණිල්ලක් ගොනුකරනු ලැබීය.

ඒ, ජනාධිපති අනුර දිසානායක ග්‍රීසියේ දැවැන්ත මුදල් ආයෝජනයක් කර ඇති බවට එල්ල කරනු ලැබූ බවට තුසිත හල්ඔලුව කළ ප්‍රකාශය පිළිබඳ කඩිනමින් විමර්ශනයක් කරන ලෙස ඉල්ලමිනි.

මෙම පැමිණිල්ල නීතිඥ අකලංක උක්වත්ත විසින් ගොනුකරනු ලැබූ අතර ජනාධිපති නීතීඥ උපුල් කුමරප්පෙරුමද එම අවස්ථාවට එක් වී සිටියේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *