චාමර සම්පත් අත්අඩංගුවට.!

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (27) පෙරවරුවේ අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේදීය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *