රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පොලිසියෙන් ඉවත් කර තිබේ.
ජාතික පොලිස් කොමිසම විසින් මෙම තීරණය ගත් බවයි සඳහන්.
පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදුකළ අතර ඒ අනූවයි මෙම පියවර ගෙන ඇත්තේ.




ප්‍රතිචාරයක් ලබාදෙන්න