මාලිමාවට සහාය දුන්න සජබ 6ක් පන්නයි.!

බේරුවල නගර සභාවේ නගරාධිපතිවරයා සහ උප නගරාධිපතිවරයා පත්කිරීමේදී ජාතික ජන බලවේගයට සහාය දුන් සමගි ජන බලවේග සාමාජිකයින් හය දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මේ බව සඳහන් කර ඇත.

20250715154704 (1) by poornima

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *