ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් ඇතුළත ක්‍රියාත්මක වන බව ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පාර්ලිමේන්තුවට පැවැසීය.
“මෙම ප්‍රතිපත්තිය මාධ්‍ය කොටස්කරුවන් විසින්ම සකස් කරනු ලබන අතර, රජය පහසුකම් සපයන්නෙකුගේ කාර්යභාරය පමණක් ඉටුකරනවා” යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.



ප්‍රතිචාරයක් ලබාදෙන්න