පරීක්ෂාවට ලක් නොකර මුදාහරින ලද බහාලුම් 323 ක් සම්බන්ධයෙන්, ප්‍රසිද්ධ මාධ්‍ය හමු පවත්වා, උදය ගම්මන්පිල සහ දයාසිරි ජයසේකර විසින් සිදු කර තිබෙන ප්‍රකාශ පිළිබදව විමර්ශන අරඹා ඇති බව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ දැනුම් දී තිබේ.
අලුත්ම පුවත්
-
දැරණියගල පොලිසිය හා තරුණයින් අතර ඇතිවූ ගැටුම ගැන විමර්ශනයක්.
-
16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට.
-
ගෝඨාභයගේ පෙත්සම දෙවන දිනටත් විභාග කිරීම ඇරඹෙයි.
-
ඉන්දීය අගමැති සහ චීන විදේශ ඇමති අතර හමුවක්.
-
ග්‍රාම නිලධාරීන් සියලු ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත් වෙයි – 30 වෙනිදා ලෙඩ නිවාඩු.
-
භෞත චිකිත්සකවරියගේ ඝාතන සැකකරුට සහාය දුන් ප්‍රා.ස රියදුරෙක් අත්අඩංගුවට.
-
බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්.
-
වසර 16කට හිරේ ගිය හිටපු ඇමති සරණව වැලිකඩ බන්ධනාගාරයේ කාර්යාල පිරිසුදු කරන්න යොදවයි.
-
මැයි මාසයේ ඇමරිකාවට කළ ඇගළුම් අපනයනය 15.36%කින් ඉහළට යයි.
-
අධිවේගී මාර්ගවල ආසන පටි නීතිය කැඩූ 400 කට නඩු පවරයි.



ප්‍රතිචාරයක් ලබාදෙන්න