ජවිපෙට 60 යි.!

ජනතා විමුක්ති පෙරමුණේ 60 වැනි සංවත්සරය අදට (14) යෙදී තිබේ.

ඒ වෙනුවෙන් පවත්වන සැමරුම සහ සංස්කෘතික ප්‍රසංගය අද (14) පස්වරු 3.30ට ‘ලොව දිනන ජවයක් අපරාජිත ගමනක්’ මැයෙන් කොළඹ විහාරමහාදේවි එළිමහන් රංගපීඨයේදී පැවැත්වේ.

මෙම අවස්ථාව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්, එහි පැරැන්නෝ ඇතුළු සාමාජික සාමාජිකාවෝ සහභාගි වෙති.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *