කතරගම රාජපක්‍ෂ නිවස සම්බන්ධයෙන් තවත් අයෙක් අත්අඩංගුවට.!

ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපති එල්ඒ විමලරත්න රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත්තේ කතරගම ප්‍රදේශයේ ඇති රාජපක්ෂ පවුලට අයත් බව කියන නිවසක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළවයි.

Spread the news

Comments

“කතරගම රාජපක්‍ෂ නිවස සම්බන්ධයෙන් තවත් අයෙක් අත්අඩංගුවට.!”ට එක් ප්‍රතිචාරයක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *