‘අස්වැසුම‘ නොලැබෙන දරුවන්ටත් ආණ්ඩුවෙන් සහන.!

ළමුන් 300ට අඩු පාසල්හි අස්වැසුම නොලබන පවුල්හි ළමුන්ටත් ළමා සංවර්ධන මධ්‍යස්ථාන සහ පිරිවෙන් වල ඉගෙනුම ලබන ගිහි පැවිදි සිසුන්ටත් පාසල් ලිපි ද්‍රව්‍ය ගැනීම සඳහා රුපියල් 6000ක දීමනාව ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Spread the news

Comments

One response to “‘අස්වැසුම‘ නොලැබෙන දරුවන්ටත් ආණ්ඩුවෙන් සහන.!”

  1. හේරත් Avatar

    ඉතාම හොඳ තීරණයක්!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *