ශ්‍රී ලංකා පොලීසිය විසින් දිවයින පුරා සිදුකරනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලට අදාළව ඊයේ (18) දිනයේ දී පුද්ගලයින් 736 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.කොට්ඨාස මට්ටමින් සියලුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි මෙම විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.අදාළ මෙහෙයුම්වලදී පුද්ගලයින් 28,705 දෙනෙකු පොලීසිය විසින් පරීක්ෂාවට ලක්කර තිබේ.මේ අතර බීමත් රියදුරන් 50ක් හා අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 20ක් ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය වැඩිදුරටත් පැවසීය
අලුත්ම පුවත්
-
2026 වසරේ පළමු භාගය තුළ ඉන්ධන ආනයන වියදම් ගැන අගමැතිනියගෙන් හෙළිදරව්වක්
-
22ට එරෙහි තවත් පෙත්සම් 2ක පිටපත් කථානායකට
-
නන්දා මාලනියගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විනාඩියක නිහඬතාවක්
-
දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්
-
නාමල් FCIDයට
-
වී මිලදී ගැනීමට රුපියල් මිලියන 7,500ක් – පරිපූරක ඇස්තමේන්තුව අද පාර්ලිමේන්තුවට
-
විශ්වවිද්‍යාල සිසුන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට
-
ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී දිවිගමනට සමුදෙයි
-
ස්ත්‍රීන්, තරුණයින් සහ ළමුන් සේවයේ යෙදවීමේ සංශෝධන පනත් කෙටුම්පත සම්මත වෙයි
-
වී මිලදී ගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක්



ප්‍රතිචාරයක් ලබාදෙන්න