බෙල්ලනගේ ප්‍රකාශය ගැන පරීක්ෂණ අරඹයි.!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිහ සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මාධ්‍යට කරන ලද ප්‍රකාශ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන ඒකකය මගින් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මාධ්‍යට කරන ලද ප්‍රකාශ පිළිබඳව පරීක්ෂණ සිදුකරයි.

මේ අතර අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ගැන කර ඇති ප්‍රකාශයක් පිළිබදව පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රුක්ෂාන් බෙල්ලනගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *