රජය ක්‍රියාත්මක කරන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති එලඹෙන සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ කරන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
අමාත්‍යවරයා පැවසුවේ එහි පළමු අදියර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයෙන් ආරම්භ කරන බවය.
එමෙන්ම සැප්තැම්බර් දෙවැනි දින වන්නි ප්‍රදේශයේ මුලතිව් ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් උතුරු පළාතේ නව පොල් ත්‍රිකෝණයේ සංවර්ධන කටයුතුත් ආරම්භ කරන බව අමාත්‍යවරයා පැවසීය.



ප්‍රතිචාරයක් ලබාදෙන්න