හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා ඇත.
ඒ සිදුකරන විමර්ෂණයකට අදාලව ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමටයි.
ඒ අනුව අද (15) දින උදෑසන 9.00 එහි පෙනී සිටින ලෙස ඔහුට දන්වා තිබේ.
ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *
ප්‍රතිචාරය *
නම *
ඊමේල් *
වෙබ් අඩවිය
Save my name, email, and website in this browser for the next time I comment.
Δ
ප්‍රතිචාරයක් ලබාදෙන්න