සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ සමීපතමයෙකු වන බව කියන දිසානායකගේ දේවාන් මිනි දිසානායක නොහොත් ගම්පහ දේවා නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.
අද උදෑසන 81.10ට පමණ තායිලන්තය බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ ඒකකය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අවුදු 39ක් වූ ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ප්‍රදේශය පුරා සිදුවූ මිනීමැරුම් සහ අපරාධ රැසකට මොහු සම්බන්ධ අයෙකු බවද පොලීසිය පැවසීය.



ප්‍රතිචාරයක් ලබාදෙන්න